Monday, November 19, 2012


ස‍‍ඳේ ඔබ.......
ස‍‍ඳේ ඔබ.......



ස‍ඳේ ඔබ...
කෙතරම් අපුරුද...
සුදෝ සුදු හා පැංචියක් වගේ...
ඔය පුංචි ඇස් දෙක තවත් ටිකක් පුංචි කරලා
චූටි කෙල්ල වගේ හිනාවෙනකොට...,
අනේ මගේ මේ පිස්සු හිතට
හරියට නිකං
වැස්ස වහින්නැතුව අකුණු ගහනවා වගේ...
අනේ මටත් ඔය
හ‍ඳේ ඉන්න හාවා වගේ වෙලා
සඳ ලඟටම වෙලා ඉන්න ඇත්නම්...
සත්තයි දාලනම් යන්නෑ
මගේ මේ පපු කිනිත්තෙ
හුස්ම ටික තියෙනකං......

3 comments:

  1. ශා අදහස නම් ලස්සනයි........ දිගටම ලියන්න සුභ පැතුම් යාළුවා..... කෝ මේකේ ෆලෝ බොත්තමක් නෑනේ?

    ReplyDelete
  2. ස්තුතිය් යාලු.ෆලෝ බොත්තම කමින් සූන්...

    ReplyDelete

Follow Us